මුදල් ආරවුලක් දුරදිග යයි – එක් අයෙක් මරුට

මිල්ලනිය පොලිස් වසමේ කිම්මන්තුඩාව, බණ්ඩාරගම ප්‍රදේශයේ දී මුදල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුවීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වූ කිම්මන්තුඩුව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleකොළඹ නුවර මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට
Next articleඉදිරි දවස් 03 වැසි වැඩි වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර(VIDEO)