ඉදිරි දවස් 03 වැසි වැඩි වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර(VIDEO)

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාළගුණික තත්ත්වය ඉදිරි දින 03 තුළත් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින වැසි තත්ත්වයත් සමඟ තවදුරටත් පහන් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමුදල් ආරවුලක් දුරදිග යයි – එක් අයෙක් මරුට
Next articleහෙද හෙදියන් 6000ක හිඟයක්