මුලතිව් මහේස්ත්‍රාත් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව(VIDEO)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (03) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.

මේ අතර මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේ දී උණුසුම් වාද විවාද ඇති වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleකාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට
Next articleවැසි තත්ත්වය තවදුරටත්