අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ 01 කණුව ආසන්නයේ මාර්ගයේ තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිට අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටින බට අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 52ක් වූ තල්දූව, අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්



