ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ (03) දින විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස් වූ බව ඇමති කංචන ට්විටර් පණිවිඩයක සඳහන් කර තිබෙනවා.

Read more

Local News