ධනිෂ්ක ගුණතිලක යළි දිවයිනට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අද (04) දිවයිනට පැමිණියා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී ව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී පසුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.

ඒ අනුව ධනිෂ්ක මාස 11 කට පසුවයි යළි දිවයිනට පැමිණියේ.

Read more

Local News