වැනීසියේ බස් රථ අනතුරක් – 21ක් මරුට

Share

වැනීසියේ බස් රථයක් පාලමකින් පහළට පෙරළී තිබෙනවා.

මෙම පාලම ගුවන් පාලමක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අතර යුක්‍රේන ජාතිකයින් 5 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

බස් රථය පෙරළී තිබුණේ මෙස්ට්‍රේ දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයක් අසලටයි.

Read more

Local News