රට හැර යනවා ද? නැද්ද? බුද්ධිමතුන් තීරණය කළ යුතුයි – ජනපති කියයි(VIDEO)

Share

වර්තමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද, නැද්ද යන්න බුද්ධිමත් ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News