දුම්රිය වර්ජනය අවසන්

Share

උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

Read more

Local News