මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත පහළට(VIDEO)

Share

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙරට විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News