පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි

Share

අද (06) උදෑසන 07:30 ට පමණ කුලියාපිටිය – කරන්තිප්පල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News