ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more