උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව කල්තබයි(VIDEO)

Share

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කල් ගැනීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට සිදුවුණා.

මේ අතර කොළඹ මරමස්ථාන 7 කට අයි.එස් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් පිළිබද තොරතුරු අනාවරණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසටයි ඔහු අද ඉල්ලා සිටියේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News