ජාත්‍යන්තර ගුරු දිනය අදයි(VIDEO)

Share

ශ්‍රී ලංකාව අද (06) ජාත්‍යන්තර ගුරු දිනය සමරනු ලබනවා.

අපට අවශ්‍ය වන්නේ අධ්‍යාපනයට අවැසි ගුරුවරුන්, ගුරු හිඟය පියවා ගැනීම ගෝලීය අවශ්‍යතාවය යන්න මෙවර එහි තේමාවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News