ඉදිරි කාලයේ දැනට පවතින ගෝලීය උණුසුම 1.5% කින් පමණ වැඩි විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
පවසනවා.
දේශගුණික විපර්යාස පිලිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩල ඇස්තමේන්තුවක් උපුටා දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 5 වන සැසිවාරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



