ප්‍රදේශ කිහිපයක ගංවතුර තවදුරටත්

Share

දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් හෙට වන විට වැසි තත්ත්වය අඩු වීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

නිල්වලා ගඟ මහා ගංවතුර තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News