පවතින අයහපත් කාලගුණය නිසා අවතැන් වූ සංඛ්‍යාව 55,000කට ආසන්න බව වාර්තා වනවා.
මියගිය සංඛ්‍යාව 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව සහන මෙහෙයුම් කටයතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.



