ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දිවි ගමනට සමුදෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභවප්‍රාප්ත වී තිබෙනවා.

රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News