මෙරට සම්පත් හා ධනය පාලකයින් සිය පැවැත්ම සදහා යොදාගන්නවා – අනුර කියයි(VIDEO)

Share

මෙරට පවතින සම්පත් සහ ධනය පාලකයින් සිය පැවැත්ම සඳහා යොදා ගන්නා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සැමරුමකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News