මනුෂ්‍ය ඝාතනයක්

Share

වැල්ලව පොලිස් වසමේ කිරිදිවැල්මඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 41 ක් පමණ වූ කිරිදිවැල්මඩ, මකුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු බීමතින් නිවසට පැමිණි තම මවට පහරදී ඇති අතර මේ පිලිබදව අසල නිවසේ පදිංචි පුරුෂයාට හා වැඩිමහල් සහෝදරයාට දැනුම් දීමෙන් පසු පුරුෂයා සහ වැඩිමහල් සහෝදරයා පැමිණ බීමත්ව පහරදුන් පුද්ගලයාට සැරයටියකින් හා අතින් පයින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News