නිල්වලා අවදානම තවදුරටත්(VIDEO)

Share

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

පැවති වැසි තත්ත්වය තරමක් අඩු වුවද, ඇතැම් ප්‍රදේශවලට තවදුරටන් විටින් විට වැසි ඇද හැලෙන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News