විපක්ෂ නායක හා විශ්‍රාම වැටුප් නිලධාරීන් අතර කාරක සභා රැස්වීමක්(VIDEO)

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ කාරක සභා රැස්වීමක් පසුගියදා පැවැත්වුණා.

2028, 2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ ගැටලුවක් මතු වන බවයි එම කාරක සභාවේ දී අනාවරණය වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News