ගාල්ල සහ මාතර පාසල් හෙට සිට යළි විවෘත කෙරේ

Share

අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

Read more

Local News