ගාලු මුවදොර වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් පාවෙන බවට කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 – 40 පමණ අයෙක් වන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
Share

Read more