මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද සිට යළි විවෘතයි

Share

අයහපත් කාලගුණය හේතුවෙන් වසා දමා තිබු මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද සිට යළි විවෘත කෙරුණා.

කෙසේ වෙනත් ගංවතුර බලපෑම් එල්ල වී ඇති ඇතැම් පාසල් තවමත් වසා දමා තිබෙනවා.

මේ අතර අද පස්වරුවේ ද ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News