අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ අද සවස 03ට ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
Share

Read more