ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවයි

Share

පවතින යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියළු පියවර ගන්නා බවත්, යළි දිවයිනට පැමිණීමට කැමැත්තක් දක්වන ශ්‍රි ලාංකිකයින් හට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

එසේම මේ වන විට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News