ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන එක්සිම් බැංකුවේ එකඟතාව(VIDEO)

Share

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව එකඟතාවයකට එළඹ තිබෙනවා.

එක්සිම් බැංකුවට ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.2 ක පමණ මුදලක් ආවරණය වන පරිද්දෙනුයි මෙම එකඟතාවය පළ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ අදාළ තීන්දුව හරහා රටේ ආර්ථිකයට ඉමහත් ප්‍රතිලාභයක් සැලසෙන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News