දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර නායයෑමක්

Share

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අකුරැස්ස, පිටබැද්දර සහ හක්මණටයි.

එසේම ගිං සහ නිල්වලා ගංඟාවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර නායයෑමක් ද සිදුව ඇති බව වාර්තා වනවා.

Read more

Local News