යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ නාඳුනන කාන්තා මළ සිරුරක් තිබෙන බවට යාපනය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 65 ක් පමණ වන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
අදාල කාන්තාව උස අඩි 05 අඟල් 05 ක් පමණ, තළෙළු, සිහින් සිරුරකින් යුත් කාන්තාවක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



