දඹගල්ල පොලිස් වසමේ පංගුව, දිවිගල්ල ප්‍රදේශයේ කැලෑවක බඳින කඳන් තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 51ක් වූ බණ්ඩාරවාඩිය, බදුළුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



