ඉදිරි දින තුනේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක්(VIDEO)

Share

ඉදිරි දින 3 තුළත් දිවයිනට අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක බලපෑම් එල්ල විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News