පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර විභාගය මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
සිසුන් තුන් ලක්ෂ තිස් හත්දහස් නවසිය පනස් හය දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි.
Share

Read more