රත්‍රං බුදු පිළිමයක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Share

පූනෑව පොලිස් වසමේ පරණ හල්මිල්ලෑව වැව ප්‍රදේශයේ දී පූනෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මුලතිවු පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහාය ඇතිව වැටලීමක් සිදුකර පෞරාණික බවට සැකකරනු ලබන අඟල් 05ක් උසැති, කිලෝ 01 ග්‍රෑම් 546ක් බරැති රත්‍රං බුදු පිළිමයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 32 වයස්වල පසුවන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News