හිටපු පොලිස්පතිවරයෙකු වූ වික්ටර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Share

හිටපු පොලිස්පතිවරයෙකු වූ වික්ටර් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 75 වන වියෙහි පසු වුණා.

වික්ටර් පෙරේරා මෙරට 30 වැනි පොලීස්පතිවරයා ලෙසයි කටයුතු කර ඇත්තේ.

Read more

Local News