මැතිවරණ කල්දැම්මොත් දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවේවී – අනුර කියයි(VIDEO)

Share

මැතිවරණ කල් දැමීමට කටයුතු කළහොත් ගෝඨාභයට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුවනු ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News