සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපහාස වැළැක්වීමට නියාමනයක් අවශ්‍යයි – වජිර අබේවර්ධන(VIDEO)

Share

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් සහ පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News