භාවිත කළ එන්නත් කුප්පි 5000ක් වැව් ඉවුරක

Share

රජයේ නිල මුද්‍රාවන් සහිත භාවිත කළ එන්නත් කුප්පි 5000ක් පමණ කැකිරාව තෙළඹියගම වැව් ඉවුරේ දමා ගොස් තිබෙනවා.

ඊට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

Read more

Local News