එගොඩඋයන පොලිස් වසමේ කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක් නිවස තුල සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට එගොඩඋයන පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 72 ක් වූ කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මෙම මරණය ස්වාභාවික මරණයක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න එගොඩ උයන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබනවා.



