සෙංකෝලයට අත තැබූ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට සති 4ක පාර්ලිමේන්තු තහනමක්(VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට සති 04 කට පාර්ලිමේන්තුව තහනම් කෙරුණා.

ඒ සෙංකෝලයට අත තැබීම නිසයි.

මේ තත්ත්වය උදා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට, ඇමති ටිරාන් අලස්ගේ පිළිතුර සභා ගත කිරීම හේතුවෙනුයි.

ප්‍රශ්නයට පිළිතුර වාචිකව දුන්නේ නැති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අපිත් මාන්නප්පෙරුම සිය විරෝධය පළ කර තිඛෙනවා.

ඒ අතරයි ඔහු සෙංකෝලයට අත තබා ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News