මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) රාත්‍රියේ අවසන් කර තිබෙනවා.
එහි රහසිගත තීන්දුව කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.
Share

Read more