අදත් තද වැසි ඇද හැළෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ වන විට පුද්ගලයින් අට දහස් හාරසිය හැට හය දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
අධික වර්ෂාව නිසා ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වෙන්නේ.
Share

Read more