උතුරු නැගෙනහිර හර්තාල්

Share

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් ක්‍රියාත්මක වනවා.

ඒ මුලතිව් මහේස්ත්‍රාත් T. සරවනරාජා ට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමිනුයි.

Read more

Local News