කැබිනට්ටුවේ වෙනසක් – සෞඛ්‍යය ඇමතිකම රමේෂ්ට(VIDEO)

Share

අද කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් සංශෝධනය කරනු ලැබුවා.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගෙන් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කර තිබෙනවා.

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී ඇත්තේ අමාත්‍ය රමේෂ් පතිරණයි.

ඔහු කර්මාන්ත අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News