පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ද දීර්ඝ කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර පවතික අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි පීඩා එල්ල වී තිබෙනවා.
පස් කන්ඩියකට යට වීමෙන් වයස අවුරුදු 17ක පිරිමි දරුවෙකු මිය ගිය පුවතක් රත්නපුර කොළොන්නෙන් වාර්තා වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.