පළමු වතාවට පාසල් දරුවන් නිෂ්පාදනය කළ දිගු චිත්‍රපටය “රොකට්”(VIDEO)

Share

අපේ රටේ පාසල් දරුවන් නිර්මාණය කළ චිත්‍රපටයක් සිනමාශාලාවල මීට පෙර දර්ශනය කර නැහැ.

පළමු වතාවට පාසල් දරුවන් නිෂ්පාදනය කළ සිංහල දිගු චිත්‍රපටයක් රොකට් නමින් තිරගත වීමට නියමිතයි.

මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News