ප්‍රතිදේහ එන්නත් සිදුවීම පිළිබද පරීක්ෂණ සදහා CIDය වෛද්‍ය සැපයීම් අංශයට(VIDEO)

Share

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට පැමිණ තිබෙනවා.

CID නිලධාරින් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගොස් මෙි පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News