හරක් කටා මුදා ගන්න ත්‍රස්ත ප්‍රහාර සැලසුමක්(VIDEO)

Share

නඳුන් චින්තක හෙවත් හරක් කටා මුදා ගැනීමට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ උත්සහයක් තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මෝසමක් ගොනු කරමින් දන්වා සිටියා.

මේ පිළිබඳ විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News