මෙම වසරේ කිසිදු ජල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට තමන් සහතික වන බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
කෙසේ වෙතත් ජලය සදහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



