මුරුත්තෙට්ටුවේ අනන්ද හිමිගෙන් නව සෞඛ්‍ය ඇමතිට උපදෙස්(VIDEO)

Share

නව සෞඛ්‍ය අමාත්‍යවරයාට නිසි කළමනාකරණයකින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩකටයුතු කරන ලෙසට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපදෙස් ලබා දී තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ උද්දච්චකම නිසා සිය ධූරය අහිමි කර ගත් බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඒ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News